Friday, December 16, 2011

පුළුවන් කෙනෙක් මේක පරිවර්තනේ කොරල දාන්ට...




























The Boy & The Apple Tree


හා මෙන්න සුදු මැණිකේ එවල ලින්ක් එකක්...
හිංගල වර්ෂන් එක එවල...
කියවල බලන්න...

10 comments:

  1. මේම කලින් කෙනෙක් ලියා තිබුනා. මට තැන මතක නැහැ. නමුත් මෙය ඔබට කළ හැකියි.
    මම එක වාක්‍යකින් කියන්නම්."ගස් කියන්නේ අම්මා තාත්තා." අපිට මොනවද නොදෙන්නේ? ආදරය, ක්‍රියාකාරකම්, ආහාර, සෙවන, සතුට, මුදල්, ජීවිතේ නේද?

    ReplyDelete
  2. සංවේදී කතාවක්.මේක ලියන්න සුදුසු කෙනා ඔයාම තමයි සහෝ. ලියලා දාන්ට අපිටත් බලන්ට.

    ජයවේවා.....!!!

    ReplyDelete
  3. ගස සහ ළමයා කියලා මේකෙ සිංහල පරිවර්තනයක් තියෙනවා.

    විදර්ශන ප්‍රකාශනයක්.

    ReplyDelete
  4. හරිම ලස්සන කථාවක්!

    ReplyDelete
  5. වචන දාහකට එක පින්තූරයක් ඇති

    ReplyDelete
  6. මේක පුදුම ලස්සන විදිහට හදවතට දැනෙන විදිහට පුංචි ළමා පොතක් විදිහට පළවෙලා තියෙනවා
    2009 පොත් ප්‍රදර්ශනයේදී මමත් ගත්තා එක පොතක්
    පොතේ නම "ගස සහ ළමයා"
    ඒ පොත පොඩ්ඩන්ට ලිව්වට වැඩිපුරම වටින්නේ ලොකු මිනිස්සුන්ට කියලයි මට හිතුනේ....
    පොත තියෙන්නේ අපේ ගෙදරනේ, නැත්නම් මෙතන දාන්න තිබ්බා ස්කෑන් කරලා හරි...

    ReplyDelete
  7. ඒ කතාව(ගස සහ ළමයා) මේ දාල තියෙන කතාවට වඩා අපේ ජිවිත වලට සමීපයි සහ අර්ථවත් කියල මට හිතෙනවා
    පුලුවන්නම් හොයාගෙන කියවන්න
    පරිසරයට ආදරය කරන ළමා පරපුරක් වෙනුවෙන් කල වටිනා උත්සහයක් විදිහට මම දකිනවා ඒ පොත
    හැබැයි ඒ වටිනාකම ගොඩක් වැඩිවෙන්නේ හොඳට තේරුම් යන වයසේ අයට ඒ පොත කියවන්න ලැබෙනවානම් තමයි

    ReplyDelete
  8. හරිම ලස්‌සන ලොකු තේරුමක්‌ තියෙන කතාවක්‌.

    වැඩ කටයුතු ගොඩක්‌ තියෙද්දිත් මේව දැම්මට ගොඩක්‌ පින් මල්ලිට.

    සුදු මැණිකෙටත් ස්‌තූතියි.

    ReplyDelete
  9. ස්තූතියි සහෝදරී...
    ඔබතුමිය කාලෙකින් නේ මේ පැත්තේ ආවේ..
    ගොඩක් ඒව ඇති කියවන්න..

    ReplyDelete
  10. ගීත් අයියටත් ස්තූතියි නිතර ඇවිත් මේක කියවල යනවට....

    ReplyDelete