Friday, February 10, 2012

ජේ.වී.පී බැලීම අනිවාර්යයි!!!



අද අපිට ජේ.වී.පී බැලීම අනිවාර්ය කළා.
පෞද්ගලික දේශපාලන අදහස් වලට ඒ වෙලාවෙ ඉඩක් ලැබුනෙ නෑ.
අනිවාර්යෙන්ම ජේ.වී.පී.
නිදහස් දේශපාලන අදහස් ඇති මට නම් හිනාත් ගියා.

මේක ඉතින් පොඩි මෙව්ව එකක්,
නිකං දැම්මෙ,
අපි සාමාන්‍යෙන් නාඩි බලන්නෙ ධමනි ඒ කියන්නෙ හදවතින් ලේ ඇරගෙන යන ඒවගෙනෙ,
මේකෙදි බලන්නෙ හදවතට ලේ අරං එන ඒවා ඒකියන්නෙ ශිරාවක.
මේකෙ නම තම ඉන්ටර්නල් ජගියුලර් ආටරිය (Internal Jugular Artery).
මේ වැඩේට කියන්නෙ
ජගියුලර් වීනස්  පල්ස් බැලීම(Jugular Venous Pulse),
ඒකයි ජේ.වී.පී කියන්නෙ,
දුක තමා කාන්ති (කාන්ති නෑ)!
අළුතින් ආපු පාඨකයෙක් නම් මට බනින්නෙ නැතුව පරණ ලිපියක් කියවල යන්න.


When I'm 64
Released on 1967-06-01


මේ සුප්‍රකට බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ගීතයක්.
මම අහල තියන නියමම ගීතයක්.
තේරුම වගේම සංගීතයත් වෙනස්.
ගොඩක් සංගීත භාණ්ඩ නෑ,
මේ වීඩියෝවත් ලස්සනයි,
ඒත් ඉතින් කොණ්ඩෙ යන එකට තියන්නෙ වැවෙන එකක්.
කොහොම හරි මගේ කැමැත්තට මේක කියව්වා අපි ඔක්කොම ඇල්.ඇම්.ඩී එකක.
වැඩේ එළට ගියා.
දැන් නම් මේක කියන ඇය ඇත්තටම හැට පැනල හොට බිම ඇණිච්ච අය,
ඒත් මං හිතන්නෙ තරුණ කාලෙ වගේම තවම ජනප්‍රියයි.
ඒ කාලෙ ලොකු වෙනසක් කරපු අය,
රවි ශංකර් එක්ක එකතු වෙලා මේ බෑන්ඩ් එකේ එක්කනෙක් සිතාර් එක ප්ලේ කරන්න ඉගෙන ගත්ත,
සමහර සිංදු තියනව එහෙම කම්පෝස් කරපුවත්.
අහල බලන්න.

When I get older, losing my hair, many years from now
Will you still be sending me a valentine, birthday greetings, bottle of wine?
If I'd been out 'til quarter to three, would you lock the door?
Will you still need me, will you still feed me when I'm sixty-four?

You'll be older too
Ah, and if you say the word, I could stay with you

I could be handy, mending a fuse when your lights have gone
You can knit a sweater by the fireside, Sunday mornings, go for a ride
Doing the garden, digging the weeds, who could ask for more?
[ From : http://www.elyrics.net/read/b/beatles-lyrics/when-i_m-64-lyrics.html ]
Will you still need me, will you still feed me when I'm sixty-four?

Every summer we can rent a cottage
In the Isle of Wight if it's not to, dear
We shall scrimp and save
Ah, grandchildren on your knee, Vera, Chuck and Dave

Send me a postcard, drop me a line stating point of view
Indicate precisely what you mean to say, yours sincerely wasting away
Give me your answer, fill in a form, mine forever more
Will you still need me, will you still feed me when I'm sixty-four?

20 comments:

  1. :D . මගේ යාලුවෙක් හිටියා ඔය පැත්තෙම. මම හිතන්නේ බුවා බැච් කීපයක් සීනියර් එකෙක්. උගේ නම U. N. P. **කරත්න .. මෙහෙ කවුරුත් අඳුනන නම නෝමයිලා.

    මේ JVP පෝස්ට් එක දැකලා මට UNP නෝමයිලා මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා :)
      එළ නම,
      යූ.ඇන්.පී නෝ මයිලා :)

      Delete
    2. Dr. යූ.ඇන්.පී නෝ මයිලා දැන් රත්නපුර රෝහලේ සේවය කරන්නේ..

      Delete
    3. හම්බෙයිද මංද දොස්තර මයිලා :)

      Delete
  2. අපේ ටවුමේ ෆේමස්ම ඩොකා තමයි "මරුවා"...මැරිලා කියලා ආපු ලෙඩෙක්ට පපුවට ගහලා පණ අරං......

    ReplyDelete
    Replies
    1. ඒක නම් කැත වැඩක්,
      ඒ මනුස්සයා පපුවට ගහල හරි පණ ගත්තනේ,
      අන්තිමට හම්බුන නම්බු නාමෙ "මරුවා"

      Delete
  3. කවුදත් කීවලු දුක තමා බන්ඩාරේ කියලා :D

    ඒත් මම නම් හිතන්නේ කාන්ති ඉන්නවා. දුක් වෙන්ට දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. කාන්තිට දැන් හෙණට වැඩලු,
      බුසී කියනවා...
      ඒ නිසා දැන් කාන්ති නෑ වගේ තමා,

      Delete
  4. කාන්ති ඉන්නව, කාන්තිට කේන්ති ගිහිං....

    ReplyDelete
    Replies
    1. හෙ හෙ ඒ මොකෑ මාමේ?

      Delete
    2. අනේ මා කාන්ති...නොවේවා කේන්ති

      Delete
    3. ඔව් ඔව් නොවේවා කේන්ති

      Delete
  5. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

    read
    http://andarademala.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. හොඳ ලිපියක් ඒත් මේක ඇත්තද නැද්ද කියන්න මම දන්නෙ නෑ.

      Delete
  6. ඒක මිසක්‌..මම මෙ බැලුව මොකද කියල..
    දුකක්‌ කොතනද කාන්ති එතැන.ඇත්තටම කාන්ති හොඳයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දුක කොතැනද කාන්ති එතැන,
      දැන් නම් කාන්ති නෑ.

      Delete
  7. කුරුළු සද්දේ නිසා සින්දු අහන්න බාධා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඕක වෙනම ටැබ් එකක ඕපන් කරගන්නකො.
      Ctrl ඔබාගෙන ක්ලික් කරන්න ලින්ක් එක.

      Delete
    2. ආහ් නැතත් එහෙම තම ඕපන් වෙන්නෙ.

      Delete
  8. ස්තූතියි නිකී ඇවිත් ගියාට :)

    ReplyDelete