දයාබර පාඨක/ පාඨිකාවනි,
මගේ ඊළඟ ලිපිය ලියන්න මම මාතෘකාවක් හිතල ඉවරයි....
ඒකට සම්බන්ධ ගීත ඇල්බම් එකක් තියනවා...
කැමති අය මේක අහල බලන්න...
ඔක්කොම ඉතාම ලස්සන හරවත් ගීත.
අහල ඉවරවෙලා ඒක හොඳ ද කියල ලියල යන්න.
මේ ලින්ක් එකෙන් ඒ ඇල්බම් එක බාගන්න.
මේ ඇල්බම් එක ගැන වෙන බ්ලොග් එකක තිබුනා,
ඒත් මම ලියන්න යන්නෙ ඒකෙ තිබුන එකම නම් නෙවේ...
ස්තූතියි.ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

එහෙනම් අහලා බලන්නම්කෝ.
ReplyDeleteබ්ලොගයේ ඇදුම ආයිත් වෙනස් කරලනේ. මේ පාටත් හොදයි...:)
සුබ සොබා සුමිතුරු නව වසරක් වේවා.......!!!
ජය වේවා......!!
වැරදි ලින්ක් එකක් තියෙන්නේ
ReplyDeleteඅනේ බොහොම ස්තූතියි නමක් නැති පාඨකයාණනි...
ReplyDeleteදැන් හැදුවා ලින්ක් එක :)
අනේ මෙයාට කොල පාට ඇඳුමක් අන්ඳමුද? මේක නිකං සීනි බෝලයක් වගේ.....:D:D
ReplyDeleteමට තාම මේ සිංදු ටික අහගන්ට බැරි උනා. මොකක් නුමුත් ප්‍රශ්නයක්....
සුදු මැණිකේ:
ReplyDeleteස්තූතියි :)
ඔබටත් සුබ නව වසරක්
ලස්සනයි නේද?
එකනෙ...
පොඩි කුමාරිහාමි ආර්යාව:
ඇයි අප්පා...
මේක දැන් හරි හුරතල් පාටයිනෙ :)
නරක ද?
මේකත් මගෙ පොටෝ එකක් තමා :)
කොහොම වුනත් මේකත් තාවකාලික ඇඳුමක්...
තාම නම් ඇහුවේ නෑ..ඉක්මනට අහන්නම්..මේ පාට ඇස්වලට අපහසුයි වගේ..
ReplyDeleteඔව් ඇස් දෙකට නම් මෙ පාට අමාරුයි තමා.
ReplyDeleteසින්දු ටික නම් බා ගත්තා අහන්ට ඕන.
පුංචි කුමාරිහාමි & ගීත් අයියා::
ReplyDeleteස්තූතියි...
අහල බලන්න :)
බලල කියන්න කොහොමද කියලා...
ඔක්කොටම:
අපොයි මට දැන් මේ ඇඳුම් මාරුව එපා වෙලා!!!
කැමරාවක් නැති කමේ අඩුව තදින්ම දැනෙනවා...
ඔන්න තව තාවකාලික එකක් ඇන්දුවා...
ආය එකක් අන්දන්න ඕන මට ඕන විදිහට එකක් අරගෙන,
මේව පරණ ෆොටෝ,
අනික මගෙ හොඳ ෆොටෝ ගොඩක් (~10GB) අයියගේ වැඩක් නිසා නැති වුනා :(
දැන් මතක් වෙනකොටත් දුකයි...