මහන්සියි මහන්සියි
එහෙත් වැඩ බොහෝමයි
ඇඟ පතත් දැන් රිදෙයි
දොයියන්ට තිබුනොත් ෂෝයි
අනේ ඇත්තට අපේ ගෙවී යන ජීවිතේ
උදේ ඇහැරී හනික දුවන් යන ජීවිතේ
පොත පතේ මාවතේ ගෙවී යන ජීවිතේ
කවදාක නම් සැපක් ලබන්නද ජීවිතේ
කනව බොනවා වැඩත් කරනවා විටින් විට
ඒ අතර අනුන් හා කියවන්නෙ නිතර කට
ඉගෙන ගෙන ඉවර වී යන කලට මෙයින් පිට
පරණ ජීවිතයේම පෙරළේවි අළුත් පිට
ආය බෑ ලියන්නට කොන්ද මගෙ රිදෙනවා
කම්මැලියි අප්ප මට ඇල වෙන්න හිතෙනවා
එහෙමනං ඔන්න මං ගියා ඇලවෙන්න
කීවානෙ කලින් මම එපා මෙය කියවන්න..
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com
අපේ වෙලාව රෑ 11.45 යි, මටත් නිදි මතයි, හෙටම කියවන්නං
ReplyDeleteඇල වෙලා ඉන්න එපා. වැටුනොත් එහෙම.
ReplyDeleteAD epa ano.
ReplyDeleteමටත් හරිම මහන්සී අප්පා....:D
ReplyDelete:) Have a massage ...
Deleteභාවනා කරන්න පුරුදු වුනා නං හරි.
ReplyDeleteP.S.
අර උඩින්ම ඉන්න ඇනෝට කතා කොරල බැලුවද?
ow ow Ad epaa!!!
ReplyDeleteඅනේ එහෙමවත් පුරුදු වුනා නම් හොඳයි,
ReplyDeleteඒත් අදත් ගෙදර එනකොට 7ත් පහු වෙලා...
ඇනෝට කතා කොරේ නෑ (:))))
කයිය හොඳයි දෙවන් පැදියේ එකම වචනය හැමතැනම තියෙන්න ඕන නෑ. ජීවීතේ කියන කෑල්ල අයින් කරලා අන්තීමට දැම්මනම් හොඳයි. වටිනාකම තියෙන්නේ වෙනස් දෙයක් කතා කල නිසා..
ReplyDeleteස්තූතියි
Deleteකලාභීෂණ කිවිපති කලාරිට මාතලන් මාමේ,
:)
එපා යැයි කියවන්න කීවත් ඔබ අප සැමට
ReplyDeleteපැමිණි කල බ්ලොගය වෙත සිත ගියා කියවන්ට
විඩාබර ඔය ඔබේ සොදුරු ගත හා සිතට
සහනයක් ලබන්නට පනිනු මැන ඇද මතට
ස්තූතියි අයියා :)
Deleteගොඩක් කාලෙකින් මේ පැත්තේ එන්න බැරිඋනා සහෝ....එළ ඈ....
ReplyDeleteහා ඒකට කමක් නෑ අයියා,
ReplyDeleteඔය අද ඇවිත් තියන්නෙ :)
Best Ways to Get from Baccarat to Bet365 - WSRione
ReplyDeleteThat means that if you're looking for the best way to get from Bet365 to Bet365, 카지노 there is no 바카라 사이트 better place to 바카라 book a bet than at Betway.