Friday, January 6, 2012

කාගෙ ලඟ හරි මීමන ප්‍රේමතිලක කවියගේ සොහොන් බිම කියන කවි පෙල තියනව නම් මට දෙනවද????"

වැඩක් නෑ කලින් පෝස්ට් කියවපු අය මේක දැකල නැද්ද කොහෙද,
සමාවෙන්න මේක නිකරුනේ දාන එකක් නෙවේ,
මම මේ කවි පේලිය කියවන්න දැන් අවුරුදු 2ක් විතරම නහිනවා,
අනේ තියන කෙනෙක් දෙන්න,

ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com


Found
http://myideasgordoniaceylanica.blogspot.com/2012/01/last-i-found-it.html 

8 comments:

  1. I may have it at home... but i go home only once in two three weeks. I will try to find it.

    ReplyDelete
  2. මටත් මෙක හොයාගෙන කියවන්ට හිතෙනව.මොකද මේක හොඳ ඇති.ඒකනෙ මල්ලි මෙච්චර හොයන්නෙ...

    ReplyDelete
  3. පුවත්පත් වලට ලියන සුනිල් මාධව ප්‍රේමතිලක මහත්මයා මීමන ප්‍රේමතිලක මහත්මයාගේ පුත්‍රයෙකි. ඒ මහත්මයාට ලියන්න. ඔබට එය සොයාගත හැක. කුඩා අවධියේ මීමන ප්‍රේමතිලක මහතා සුනිල් බලන්නට ආනන්ද විද්‍යාලයේ නේවාසිකාගාරයට පැමිණෙනවා මට මතකයි.

    ReplyDelete
  4. දැන්, ඉස්‌කෝල වල පාවිච්චි කරන අච්චු පොතකද? කියෙ පන්තියෙද?

    ReplyDelete
  5. ඒක පරණ එකක් අයියා,
    පරණ සිලබස් එකේ,
    8/9 හෝ 10

    ReplyDelete
  6. තිබුනනං කීයටවත් නොදී ඉන්නෑ....මේක ඇහුවෙත් අද සහෝ....

    ReplyDelete
  7. කමක් නෑ සහෝදරයා,
    පුළුවන් නම් කවිකාරයන්ගෙන් අහල බලන්න,
    ස්තූතියි,

    ReplyDelete
  8. බොහොම ස්තූතියි සහෝදරයා...
    මට ගොඩක් ස්තුතියි,
    කියල වැඩක් නෑ,
    මමත් මේක බ්ලොග් එකේ දැම්මට කමක් නෑනෙ?

    ReplyDelete