Top most pictures are my newest rose.
Though it's very beautiful it's short living and not fragrance.
I think next pictures are somewhat familiar to you,
They are the flowers I showed you in last post,
And at the bottom,
of course she's my grand mother,
My fathers mother.






Great. nit you have to learn a lot about photography. join flicker.
ReplyDeletenit or but ?
Deletesorry..... but
Deleteනියමයි
ReplyDeleteපින්තුර දෙකකින් එකම අදහස... නියමයි....
ReplyDeleteපුප්පං මිලායාති යථායිධම්මෝ
ReplyDeleteකායෝ ථථායා ති විනාස භාවං
අපි හැමෝටම වෙන දේ.
ReplyDeleteලොව පවතින වෙනස් නොවන එකම සත්‍යය...
ReplyDeleteමේ ෆොටෝවල ඉන්නේ ආච්චි අම්මා නේද
මට මතකයි කලින් ෆොටෝ එකකත් හිටියා වගේ
ඔව් අයියා :)
Deleteහැමෝටම ස්තූතියි ගොඩක් :)
ReplyDeleteලස්සන මල් ටික.
ReplyDeleteඅත්තම්මත් මලක් වගේමයි...:D
ඔව් මලක් වගේ පර වෙනවා...
Deletewoow nice macro harima lasanai.nice examle of life...achchi ammath rosamala wagemai ...mathalan kiwwa wage flicker 1ta join wenna.
ReplyDeleteඅනේ බෑ අප්පා....
ReplyDeleteමොකටද ඕකට ජොයින් වෙලා...
අනික මට මගේ ෆොටෝ ඒකට දාන්න ලෝබයි.